සිහිය යනු සිත හඳුනා ගැනීමය, සිත විසින් සිත දැකීම සතියයි. සෑම ඉරියව්වකම සිහියෙන් වසන්නට නිදහසේ කටයුතු කරන්න. පීඩනයකින් තොරව සියල්ල සිහියෙන් දකින්න.
සෑම මොහොතකම සිහියෙන් සිටියමුත්, සිහියෙන් සිටිනබව නොදන්නා හේතුවෙන් අසිහියේ සිටිමුව.
අත්හරින ඔබ: අත්හැරීමෙන් අහිමි වන වස්තුවේ අයිතිය එම වස්තුවටම දී අත්හරින්න. එවිට නැවත අත්හැරීමට දෙයක් ඉතිරි නොවේ!
සඝ උපදෙස් ලබා බුදුන් සරණ යන්න
තථාගත ශ්‍රාවක සංඝ
අටුවාව
කැමැත්තෙන් අල්ලා ගනිමුව, අසිහියෙන් අසු වෙමුව, සතියෙන් නිදහස් වන්නෙමුව.