ඔබ අත්හරින්නේ අනුන් උදෙසා බැවින් අත්හරින දේ ගැන සිතීමට අවශ්‍ය නැත. ලබන්නා අවශ්‍ය නම් සිතාගන්නේය. දෙන දේ දෙපාරක් කිසිකලක නොසිතන්න.
කෙනෙකුගෙන් ඔබට ලැබීම ධර්මතාවයක් නම්, ඔබෙන් තවකෙනෙකුට ලැබීමත් ධර්මතාවයකි.
(සිතිය යුත්තේ අනුන්ට දෙන විට නොව තමන්ට ගන්න විටය!)
සඝ උපදෙස් ලබා බුදුන් සරණ යන්න
තථාගත ශ්‍රාවක සංඝ
අටුවාව / ටීකාව
ගන්න සියල්ලම ප්‍රශ්නයකි. ප්‍රශ්න ගන්න නොසිතූ ඔබ නිදහස් වීමට කුමට නම් සිතන්නේද?