සලායතන වල ගනුදෙනු නිවෙන ලෙස භාවිතා කරන්න. සතර ඉරියව්වෙන් පුරුදු කරන්න.
ඔබේ නිවීම අපගේ ප්‍රාර්ථනාව නොව එය ඔබේ අවශ්‍යතාවයය!!!
නිවෙන තැන් සොය සොයා යාමට වඩා ඇවිලෙන තැන් සොයා නිවන්න. ඇවිලෙන්නේ ඔබමය.
ඇවිලෙන තැන් නිවීමෙන් නිවීම හටගන්නවා මිස, නිවුනු තැනින් නිවීම ගන්නට දරන උත්සහය සුළං ඇල්ලීමට කරන වෑයමක් වැනිය.
ඔබේ නිවීම ඔබේම වගකීමයි.
එය පැහැර නොහරින්න!!!